Tuesday, November 29, 2016

නවකතාකරුවකු, කෙටිකතා රචකයකු, නිබන්ධ රචකයකු සහ පුවත්පත් කතුවරයකු වශයෙන් මාර්ටින් වික‍්‍රමසිංහ, 20 වන සියවසේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ විශිෂ්ටතම ලේඛකයා ය.

ජන සංස්කෘතිය අරභයා කෞතුකාගාරයක් පිහිටු වීම පිළිබඳව ඔහු තුළ පැවතියේ හඳ බැඳි ඇල්මකි. එතුමාගේ ඇවෑමෙන් පසු මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් එතුමාගේ ජන්මභූමිය වූ දකුණු ලක කොග්ගල ජන කෞතුකාගාරය පිහිටුවන ලද්දේය. 

Novelist, short-story writer, critic, essayist and newspaper editor, Martin Wickramasinghe is Sri Lanka's most outstanding writer of the 20th century. A museum of folk culture was close to his heart. At his birthplace in Koggala in Southern Sri Lanka, the Martin Wickramasinghe Trust has built a museum depicting folk arts and crafts and folk technology, and the genuine work of craftsmen in their role as part of a rural society.


The Folk Museum is open every day from 9.00 A. M. to 5.00 P. M.

www.martinwickramasinghe.info

No comments:

Post a Comment